Thursday, April 24, 2025

General line - 0115112241

තවත් පාසලකට නෙත් එෆ් එම් රේඩියෝවෙන් පොත් ප්‍රධානයක්



නෙත් එෆ් එම් රේඩියෝවේ සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයේදී සිදු කෙරුණා.

එම පාසලේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා පුස්තකාලයට පොත් පරිත්‍යාගයක් එහිදී සිදු කළා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති පී එස් සමරසිංහ මහතා.