Wednesday, March 12, 2025

General line - 0115112241

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්



2028 වන විට මෙරට විදෙස් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 15යි දශම එකක් දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා සඳහන් කළේ යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇතැයි තමා තුළ දැඩි විශ්වාසයක් ඇති බවයි. 

2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ.