Tuesday, March 11, 2025

General line - 0115112241

කුඩු දුමින්ද ඩුබායිහිදී අත්අඩංගුවට 



මත්ද්‍රව්‍යාවාරම්කරුවෙක් බව කියන වනාතේ ජූඩ් නැමැත්තාගේ සහෝදරයෙකු වූ කුඩු දුමින්ද නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අදළ සැකකරු අත්අඩංගුවට ගෙන මේ වන විට දින හතළිහකට අධික කාලයක් ගත වී ඇතත් මෙරට ආරක්ෂාංශ ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළක් සකස් කර නොමැති බවයි වාර්තා වන්නේ... 

මීට පෙර එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන රත්මලානෙ ධර්මසිරි සහ ලලිත් කන්නන්ගර නමැත්තන් දුබයි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවද මෙරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම හේතුව ඔවුන් ඩුබායි පොලිසිය විසින්  විසින් නිදහස් කර තිබු