Wednesday, April 30, 2025

General line - 0115112241

වීරගුල ප්‍රදේශයේ වෙඩි තැබීමක්



ගම්පහ, වීරගුල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වෙඩි තැබීම සිදු වූ ආකාරය හෝ වෙඩි තැබීම සිදුකල සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ. 

සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.