බ්‍රිතාන්‍ය රජ පවුලේ සමාජිකයන් පිරිසක් මෙම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.
එම පිරිස නොර්වුඩ් ප්‍රදේශයේ අලුතින් ඉදි කරන ලද සංචාරක හෝටලයක් විවෘත කිරිමේ අවස්ථාවට ද එක්ව තිබෙනවා.
එමෙන්ම බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන නොර්වුඩ් තේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් එම වතුයායේ නිෂ්පාදනය කරනු ලබන තේ වල රසය බැලිමට එක්වු බව එම වතුයායේ පාලන අධිකාරිය සඳහන් කළා.