සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.
ඒ අනුව පළමු තරගය හෙට ආරම්භවීමට නියමිතව ඇත්තේ අලුයම 3ග30 ටයි.
දෙරට පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2කට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගනු ලැබුවා.