Tuesday, March 4, 2025

General line - 0115112241

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මහ මොළකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි



පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන පුද්ගලයින් මේ වන විටත් හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාල කල්ලිවලට වක්‍රාකාරව සම්බන්ධ වන පුද්ගලයන් ද හඳුනා ගනිමින් ඉදිරියේදී විශේෂ මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.