Tuesday, March 25, 2025

General line - 0115112241

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහය



රජය විසින් ආරම්භ කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. 

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.