නීති විරෝධී ලෙස ගුවන් මගින් ඇන්තූරියම් වැනි විසිතුරු මල් පැළ වර්ග මෙරටට රැගෙන ඒම පසුගිය කාලසීමාව තුළ වර්ධනය වී ඇති බව මල් වගාකරුවන් පවසනවා.
එය සිය කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇති බැවින් එය නතර කිරීමට රජය මැදිහත්විය යුතු බවයි ඔවුන් පවසන්නේ.
මල් වගාවේ නිරත ව්‍යාපාරික කාන්තාවක් වන ශෂිනි දිසානායක මෙම ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.