Tuesday, March 4, 2025

General line - 0115112241

රයිගම් ටෙලීස් 2024 ටෙලි සම්මාන උළෙල මේ මස 29 වනදා



රයිගම් ටෙලීස් 2024 ටෙලි සම්මාන උළෙල මේ මස 29 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියේ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල ඉකුත්දා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත් වුණා.

“ජාතියේ ටෙලි සම්මාන උළෙල” ලෙස විරුදාවලිය ලත් රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය මෙවර පැවැත්වෙන්නේ 21වන වරටයි.

දිවයිනේ ප්‍රමුඛ පාරිභෝගක භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2025 වසරේදී හඳුන්වාදුන් රයිගම් ටෙලීස් අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වෙනවා.