ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයන්ගේ ආයතනය සිය 17 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ වාර්ෂික තාක්ෂණික සැසිය මාර්තු 27 වනදා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාරිසරික වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින් ඇතුළු වෘත්තිකයින් රැසක් සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයන්ගේ ආයතනයේ තේරීපත් වූ සභාපති අසේල ඉද්දවල මහතා පැවසුවේ.