Monday, April 14, 2025

General line - 0115112241

දේශබන්දු සැඟවී සිටීම නිසා සිදුවන හානියක් මාලිමාව පෙන්වයි



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය මඟහැර සැඟව සිටීමෙන් තමන් විසින්ම තමන් වරදකරුවෙකු කරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.