පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය 2025.04.25 සහ 2025.05.09 යන සිකුරාදා දිනයන් හි නොපැවැත්වෙන බව පොලිස් මුලස්ථානය විසින් මහජනතාව වෙත දන්වා සිටිනවා
එම නිවේදය පහතින්