සිරි දළදා වන්දනාවට ඉදිරි දෙදින පැමිණීමෙන් වළකින්නැයි පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්