Friday, April 26, 2024

General line - 0115112241

පස්යාලෙන් හොඳම බිම්කොටසක් දැන්ම වෙන් කරන්න




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් කජුගම ප්‍රදේශයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. නුවර ප්‍රධාන පාරට මීටර්50 ක් දුරින් පිහිටා ඇති මෙම ඉඩම මනස්කාන්ත කඳුකර පෙදෙසක පිහිටා තිබේ.

තෙකලා විදුලිය, නල ජලය හා කොන්ක්‍රීට් පාරවල් වැනි සියලු පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් වටිනා ඉඩමක් සුළු මුදලක් ගෙවා වෙන් කරගැනීමට දැන් ඔබට පුළුවන්. මේ පිලිබඳ වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 0112 51 52 53 දුරකථන අංකයට

pasyala_09_22_2016_01_06