විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය , කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය හා ICTA ආයතනය එක්ව ආරම්භ කරනු ලැබූ ”සුහුරු ලිය” ජාතික වැඩසටහන 27 (අද) දින කොළඹ Cinnamon lakeside හෝටලයේදී ආරම්භ කෙරුණා.
අග්‍රාමාත්‍ය ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික වැඩසටහන පැවැත්වුණා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here