අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක්වනිතා පෙරමුණේ නව සභාපති ලෙස වැඩ භාරගෙන තිබෙනවා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය, සභාපති වජිර අබේවර්ධන මහතා සහ හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුණා.