Friday, April 26, 2024

General line - 0115112241

පිළියන්දල නගරය මැදින්ම ඉඩමක් ගන්න මෙන්න අවස්ථාවක්




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් පිළියන්දල නගරයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. "Noble Park" ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ පිළියන්දල නගරයට විනාඩි දෙකක දුරකිනි. කැස්බෑව නගරයට විනාඩි දෙකක දුරකිනුත්, 120 පිළියන්දල කොළඹ බස් පාරට විනාඩියක දුරකිනුත් පිහිටා තිබේ. මෙම ඉඩම් ව්‍යාපෘතියට පිහිණුම් තටාක මෙන්ම ශරීර සුවතා මංතීරු ඇතුලත්ටි වී තිබීම විශේෂත්වයකි. ප්‍රවේශ මාර්ග, තෙකලා විදුලිය සහ අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියන් ඉඩම් කොටසක් වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න 0112 51 52 53 දුරකථන අංකයට.