Friday, April 26, 2024

General line - 0115112241

13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල මෙවරත්




13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල මේ මස 24 වනදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙනවා.

ඒ පිළිබද දැනුවත් කිරීම සදහා ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වූ "ද කිංඩම් ඔෆ් රයිගම්" සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ.

මෙම සම්මාන උළෙල මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි මස 3 වනදායි. 

එහෙත් රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් එය ජුනි මස 24 වනදා දක්වා කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා.