Saturday, August 19, 2017
Hotline - 0770586666

13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල මෙවරත්

380Views

13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල මේ මස 24 වනදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙනවා.

ඒ පිළිබද දැනුවත් කිරීම සදහා ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වූ "ද කිංඩම් ඔෆ් රයිගම්" සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ.

මෙම සම්මාන උළෙල මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි මස 3 වනදායි. 

එහෙත් රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් එය ජුනි මස 24 වනදා දක්වා කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. 
 

GOSSIP NEWS