Friday, April 26, 2024

General line - 0115112241

ඩයලොග් ශ්‍රී ලංකා සුපර් සෙවන්ස්




ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ මෙම වසරේ ජුලි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත. 

ඒ අනුව තරගාවලියේ පළමු අදියර ජුලි මස 08 හා 09 දෙදින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ දෙවන අදියර ජුලි මස 15 හා 16 දෙදින තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.