Friday, April 26, 2024

General line - 0115112241

කන්ස්ට්‍රක්ට් 2017 ප්‍රදර්ශනයේ හොඳම ප්‍රදර්ශණ කුටියට හිමි සම්මානය අයිඩියා ගෘප් වෙත




ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය මගින් 17 වන වරටත් සංවිධානය කොට පැවැත්වුණු වසරේ දැවැන්තම ඉදිකිරීම් සම්බන්ධ ප්‍රදර්ශණය වන "කන්ස්ට්‍රක්ට් 2017" ප්‍රදර්ශනයේ හොඳම ප්‍රදර්ශණ කුටියට හිමි සම්මානය දිනාගැනීමට අයිඩියා ගෘප් සමාගම සමත්වී තිබෙනවා.

අයිඩියා ගෘප් සමාගම මෙරට ජනතාව අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ සිවිලිම, සියන, i -roof, i-panel නිෂ්පාදන සම්බන්ධයෙනි.