Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරය ඊයේටත් වඩා අද ඉහළට




අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල මේ වනවිට රුපියල් 155.59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිල සටහන වන්නේ රුපියල් 151.79ක් ලෙසයි. ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ 155.54ක් ලෙසයි

මේ අතර, බි‍්‍රතාන්‍ය පවුමක විකිණුම් මිල රුපියල් 207යි සත 46ක් ලෙස දැක්වෙනවා.