Friday, April 26, 2024

General line - 0115112241

ඩේන්ටි අලෙවි සම්මාන ප‍්‍රදානෝත්සවය අද




ඬේන්ටි සමාගමේ අලෙවි සම්මාන ප‍්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. මෙහිදී අලෙවි නියෝජිතයින් 52 දෙනෙකු ඇගයීමට ලක් කිරීමට නියමියි.

එ් පිළිබඳව අදහස් දක්වන ඬේන්ටි සමාගමේ අලෙවි ප‍්‍රවර්ධන කළමනාකරු කපිල වීරසිංහ පවසන්නේ මොරටුව රමාඩියා රන්මල් හෝටලයේදී මෙම උත්සවය පැවැත්වෙන බවය. මෙහිදී සමාගමේ නවතම නිෂ්පාදනය වන ජම්බෝ පීනට් හඳුන්වාගෙන බවද ඔහු පවසනවා.