Friday, April 26, 2024

General line - 0115112241

රුසියාවට ගිය සිසු කණ්ඩායමට පසු COSS Lanka නවතම සිසු කණ්ඩායම චීනයට (PHOTOS)




කොස් ලංකා (COSS Lanka) ආයතනයේ තවත් කණ්ඩායමක් චීනය බලා පිටත්වීමට පෙර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම COSS Lanka ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරුණා.

COSS Lanka ආයතනය හරහා විදේශ ගතවන සිසුන්ට අධ්‍යාපනය ලබන අතර වැටුප් සහිත රැකියා පුහුණුවද හිමිවනවා.

එම ආයතනයේ කළමණාකාරීත්වය පෙන්වා දෙන්නේ අදාළ සිසුන් සඳහා අධ්‍යාපනය ලබන කාලසීමාව තුළදී  ආහාර පාන සහිත නොමිලේ නවාතැන් පහසුකම්, නොමිලේ චීන භාෂා පාඨමාලාවක්, මසකට රු. 50,000/= වඩා වැටුප් ඉපයීමට අවස්ථාව, නොමිලේ ගුවන් ටිකට් පතක් සහ වෛද්‍ය වාර්ථා හිමිවන බවයි.

COSS Lanka ආයතනයේ මීට පෙර සිසුන් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව ගියා.

මේ පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන වයස අවුරුදු 18 ත් 30ත් අතර සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු සිසුවියන්ට අයදුම් කළ හැකියි.

ඒ සඳහා 0770 678 678 යන අංකයට ඇමතුමක් ලබාදිය හැකි අතර www.cosslanka.com වෙඩ් අඩවියට පිවිසීමෙන්ද සම්බන්ධ විය හැකියි.