Friday, April 26, 2024

General line - 0115112241

දකුණු පළාතේ පැතිර යන උණ



දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වෙනත් පළාත්වලටද පැතිර යා හැකි බව ඊයේ (05) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ප‍්‍රකාශ කෙරුණා.

එම වැඩසටහනට එක් වූ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ කථිකාචාර්ය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් චතුරංගන මේ බව සඳහන් කළා.

මෙම රෝගී තත්ත්වය සීග‍්‍රයෙන් වර්ධනයවීම සහ ඊට එන්නත් ලබාදී පාලනය කිරීමට හැකිද යන්න පිළිබදවද මෙම වැඩසටහනේදී ප‍්‍රශ්න කෙරුණා.

(මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)