Thursday, May 29, 2025

General line - 0115112241

BREAKING NEWS

ආණ්ඩුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතක වී ඇති බව නාමල් කියයි

2025-02-23
366
මෙම දිනවල රට තුළ සිදු වූ ඝාතන සිද්ධි හේතුවෙන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න ආණ්ඩුවට අමතක වී ඇති බව ශ්&zwj

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක කියයි

2025-02-23
240
වර්තමාන රජය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමද

ලබන වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන බව අගමැතිනිය කියයි

2025-02-23
300
පළමු ශ්‍රේණිය සහ හයවන ශේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට 2026 වසර ආරම

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර

2025-02-23
382
රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. එකවර රුසියානු ඩ්&z

SLS ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යෙදූ ජල බෝතල් තොගයක් විනාශ කෙරේ

2025-02-23
268
SLS ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස භාවිතා කරමින් නිෂ්පාදනය කළ පානීය ජල බෝතල් 6,800ක් විනාශ කිරීම

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ජනතාවට විශේෂ දළඳා ප්‍රදර්ශනයක්

2025-02-23
196
විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ජනතාව වෙනුවෙන් පැවැත්වීමට කට

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ - ජනපති කියයි

2025-02-23
200
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.  ර

ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

2025-02-23
261
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලි

පේරු හි සාප්පු සංකීර්ණයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් හය දෙනෙකු මරුට 78 දෙනෙකු තුවාල

2025-02-23
158
පේරු හි රියල් ප්ලාසා ටෘජිලෝ සාප්පු සංකීර්ණයේ වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 78 දෙනෙ

මින් ඉදිරියට මන්ත්‍රීවරු දූෂණ ගැන කතා නොකරනු ඇති බව මුජිබර් රහුමාන් කියයි 

2025-02-23
260
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත් මින් ඉදිරියට මන්ත්‍රීවරු දූෂණ ගැන කතා නොකරනු ඇති බව සමග