Wednesday, April 23, 2025

General line - 0115112241

FOREIGN NEWS

ට්‍රම්ප්ගේ බදු නිසා අමෙරිකාවේ කෝපි කෝප්පයක මිලත් ඉහළට

2025-04-12
452
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාවේ වෙළඳසැල්වල කෝපි මිල සැලකිය ය

චීනයෙනුත් අමෙරිකානු භාණ්ඩ සඳහා සියයට 125ක බද්දක්

2025-04-11
358
අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු සියයට 125ක් දක්වා ඉහළ නංවන බව චීනය අද ප්‍රකාශයට පත්

අමෙරිකාවේ හෙලිකොප්ටර් අනතුරකින් 06 දෙනෙකුට දිවි අහිමි වෙයි

2025-04-11
170
අමෙරිකාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ලගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.  ඒ අතර ක

පළාත් පාලන ආයතන 18 ක ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවතට

2025-04-11
326
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට එළඹෙන මැයි මස 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ව

ඩොනල්ඩ් ට්‍රම්ප් චීන භාණ්ඩ සඳහා තීරු බදු සියයට 145ක් දක්වා වැඩි කරයි

2025-04-11
382
අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 145ක් දක්වා ඉහළ දමා ඇති බව ධවල මන්දිරය ප්&

ඉන්දීය අගමැතිගෙන් රුසියන් ජනපතිට ආරාධනයක්

2025-04-10
597
සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත

රටවල් රැසකට පැනවූ තීරු බද්ද ට්‍රම්ප් දින 90කට අත්හිටුවයි

2025-04-10
566
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු

අමෙරිකාව සහ චීනය අතර බදු යුද්ධයක්

2025-04-09
424
අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 84ක තීරුබදු පැනවීමට චීනය තීරණය කර තිබෙනවා.  නව

චීනයට එරෙහිව අමෙරිකාවෙන් තවත් පනතක්

2025-04-09
129
අමෙරිකානු නීති සම්පාදකයින් විසින් නව ද්විපාර්ශ්වික පනත් කෙටුම්පතක් හඳුන්වා දුන් අතර එමගින් ඇමරිකානු

චීනයේ සිටින අමෙරිකානුවන්ට ප්‍රේම සබඳතා තහනම්

2025-04-09
119
එක්සත් ජනපද රජය චීනයේ සිටින ඇමරිකානු රජයේ නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ කොන්ත්&zw