Friday, April 26, 2024

General line - 0115112241

දියසෙන් කුමාරයා හදිසියේ මතුවුණේ කොහොමද?



දියසෙන් කුමාරයා හදිසියේ මතුවුණේ කොහොමද? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කෙරුණා.

ඔබේ ක්‍රියාව ඔබට මෙන්ම අන් අයට බලපාන ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.

තරගකාරී ජීවන රටාවක් තුළ විවිධ බලවේග විශ්වාස කිරීමට වැඩි වශයෙන් පෙළඹීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් ද නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහනට නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.