Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්




කඩුවෙල, බෝමරිය, කහන්තොට, කොතලාවල, වැලිවිට, හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 2 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවලට ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති.