Saturday, July 27, 2024

General line - 0115112241

බෙංගාල බොක්ක මුහුදේ භූමිකම්පාවක්




බෙංගාල බොක්ක මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකාවේ භුවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.
 
මෙම භූමිකම්පාව මෙරට වේලාවෙන් අද පෙරවරු 8.32 කට පමණ වාර්තා වී ඇත්තේ.

මෙම භූමිකම්පාවත් සමග එහි කම්පන තත්ත්වය බංග්ලාදේශයේ ඩකා අගනුවරට ද දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ.