Tuesday, April 16, 2024

General line - 0115112241

දඹදෙණිය යුගයේ විදේශ සබඳතා ගොඩනගා ගැනීමේදී මෙරට රජවරුන් භාෂාවන් යොදාගත් ආකාරය



දඹදෙණිය යුගයේ විදේශ සබඳතා ගොඩනගා ගැනීමේදී මෙරට රජවරුන් භාෂාවන් යොදාගත් ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.