Thursday, March 28, 2024

General line - 0115112241

ලෝක ශිෂ්ටාචාර සිතියමට ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරය ද ඇතුළත් විය යුතුයි



ලෝක ශිෂ්ටාචාර සිතියමට ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරය ද ඇතුළත් විය යුතු බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.