Thursday, April 25, 2024

General line - 0115112241

වඩා වැදගත් ආගම ද විද්‍යාවද ?



වඩා වැදගත් ආගම ද විද්‍යාවද ? මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් මතුකර ඇති ආගමික චින්තනය සහ විද්‍යාව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත්  එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.