Friday, January 17, 2025

General line - 0115112241

නිවැරදි වන්නේ ආගමද විද්‍යාවද ?



ආගම සහ විද්‍යාව අතර ඇති සම්බන්ධය පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබෙනවා. ඇතැම් පාර්ශව ආගම නිවැරදි බව පවසද්දී තවත් පාර්ශවයක් පවසන්නේ විද්‍යාව නිවැරදි බවයි.

නිවැරදි වන්නේ ආගමද විද්‍යාවද ? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගීවූ ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

ආගම සහ දර්ශණය අතර ඇති වෙනස සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුලත්.