Saturday, April 20, 2024

General line - 0115112241

අතීතයේ බොහෝ පිරිස් බලය ලබා ගැනීම සඳහා කූඨ උපක්‍රම භාවිතා කළ බවට හෙළිදරව්වක් 



අතීතයේ සිටම බොහෝ පිරිස් බලය ලබා ගැනීම සඳහා කූඨ උපක්‍රම භාවිත කර ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී අදහස් පළ වුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.