Tuesday, April 16, 2024

General line - 0115112241

ජනප්‍රවාදයෙක් පැවැත එන “රයිගමයයි - ගම්පලයයි” කතා පුවතේ ඇති චරිත ගැන ඔබ දැනුවත් ද ?



ජනප්‍රවාදයෙක් පැවැත එන “රයිගමයයි - ගම්පලයයි” කතා පුවතේ ඇති චරිත සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී අදහස් පළ වුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.