Friday, April 19, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දේ සාර්ථක වෙන්නේ කොහොමද ?



අලුත් අවුරුද්දේ සාර්ථක වෙන්නේ කොහොමද ? ඒ පිළිබඳව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

මිනිසුන්ගේ චින්තන රටාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.