Saturday, April 20, 2024

General line - 0115112241

මෙතරම් ඉක්මනින් 2022 අවුරුද්ද අවසන් වුණේ කොහොමද ?



මෙතරම් ඉක්මනින් 2022 අවුරුද්ද අවසන් වුණේ කොහොමද ? අධික වේගයෙන් කාලය ගෙවී යන බව දැනෙන්නේ ප්‍රශ්ණ වැඩි නිසාද ? ඒ පිළිබඳව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

තාක්ෂණය දියුණුවී ඇති සමයක වුවද මිනිසාගේ ජීවිතය මෙතරම් සංකීර්ණවී ඇත්තේ ඇයි ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.