Friday, April 26, 2024

General line - 0115112241

රයිගම, මාගම, යාපනය වැනි අතීත රාජ්‍ය පාලන ප්‍රදේශ රාජධානි ලැයිස්තුවට ඇතුළත් නොවුනේ ඇයි ?



රයිගම, මාගම, යාපනය වැනි අතීත රාජ්‍ය පාලන ප්‍රදේශ රාජධානි ලැයිස්තුවට ඇතුළත් නොවුනේ ඇයිද යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඒ සම්බන්ධයෙන් එම වැඩසටහනේදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් වුණේ මෙලෙසයි. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.