Friday, March 29, 2024

General line - 0115112241

නව වසර සාර්ථක කර ගන්න අලුත් උපදෙස් මාලාවක්




උදා වූ නව වසරේදී ජීවිතය සාර්ථක කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රීයේදී සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

තමාට දෙයක් ලැබෙන තුරු නොසිට සිහින හඹා යා යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ජීවිතය සාර්ථක කර ගැනීමට කළ හැකි දේ කුමක් ද? 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.