Friday, January 17, 2025

General line - 0115112241

මේ වසරේ ජීවිතයේ කටයුතු කළමණාකරණය කර ගන්නේ කෙසේ ද?



මේ වසරේ ජීවිතයේ කටයුතු කළමණාකරණය කර ගන්නේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රීයේ සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ජීවිතය ජය ගැනීමට සැලසුමක් සකස් කර ගන්නේ කෙසේ ද? 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.