Thursday, March 28, 2024

General line - 0115112241

ආදරය, තනි පුද්ගල සිතුවිල්ලක් ද ?



කොළඹ සරසවි සිසුවියගේ ඝාතනය සහ ඒ හරහා සමාජයේ බොහෝ පිරිස් විවිධ මත පළ කිරීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රීයේදී සාකච්ඡා කෙරුණා.

මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ආදරය, තනි පුද්ගල සිතුවිල්ලක් ද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.