Tuesday, April 16, 2024

General line - 0115112241

වඳ සැත්කම් ඉතිහාසය ගැන අනාවරණයක්



13 වන ශත වර්ෂයේ පමණ ඈත අතීතයේ සිට වඳ සැත්කම් හෙවත් වන්ද්‍යකරණය ප්‍රචලිතවීමට බලපෑ සමාජ, දේශපාලන සාධක පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.