Wednesday, April 24, 2024

General line - 0115112241

පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය ගලවාගෙන ගිහින්




මුහුණු ආවරණය කරගෙන වැන් රථයකින් පැමිණි පුද්ගලයින් 04 දෙනෙකු ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික  බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් ගලවා රැගෙන ගොස් තිබෙනවා .

ඊයේ රාත්‍රි 12.40 ට පමණ මෙය සිදුව ඇති බවයි පොලීසිය  පැවසුවේ.

සැකකරුවන් සොයා ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.