Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සහයක - ජාතික ජනබලවේගය කියයි




පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය පවත්වන ජන රැළි මාලාවේ පළමු රැළිය අද අනුරාධපුර නගරයේදී ආරම්භ වුණා. ඒ, එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ තවදුරටත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සහයක ආණ්ඩුව නිරත වන බවයි.