Saturday, April 20, 2024

General line - 0115112241

සජබයේ ප්‍රධාන සතුරා ජාතික ජනබල වේගයද ? (VIDEO)




පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව තවදුරටත් කටයුතු කරමින් ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම රටට කෙතරම් සුදුසුද? 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.