Friday, May 3, 2024

General line - 0115112241

මේ රටට මුලින්ම කවුද ආවේ කියලා හොයන එක විද්‍යාත්මකව විහිළුවක් - මහාචාර්ය රාජ් සෝමදේව




මෙරට පළමුව ජනාවාස ඇති කළේ දෙමළ ජනයා බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සී වී විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.