Friday, May 3, 2024

General line - 0115112241

පෙබරවාරි 14 ආදරය පිළිබඳ සැමරුමට හොඳම දිනය ද ?



පෙබරවාරි 14 ආදරය පිළිබඳ සැමරුමට හොඳම දිනය ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, එම වැඩසටහනේදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාරය කල්‍යාණි විජේසුන්දර.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න ද එහිදී අදහස් පළ කළා.

සමාජ ක්‍රියාකාරිණී හෂිනි හිමාශා චන්ද්‍රසිරි ද ඊයේ රාත්‍රීයේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ආදරය සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.