Saturday, April 27, 2024

General line - 0115112241

දෙවියන් යනු සංකල්පයක් පමණද?



දෙවියන් යනු සංකල්පයක් පමණද? ඇදහිලි, විශ්වාස මිනිසාගේ මනසට කරන බලපෑම කුමක්ද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය. 

දෙවියන්ට මිනිසාගේ දුක නැති කිරීමට නොහැකිද? 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.