Saturday, April 20, 2024

General line - 0115112241

දරුවන්ගේ වැරදිවලට ඇත්තටම වගකිව යුත්තේ කවුද ?



දරුවන්ගේ වැරදිවලට ඇත්තටම වගකිව යුත්තේ කවුද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය. 

දරුවන් ජීවිතය විදිය යුත්තේ දෙමාපියන්ට අවශ්‍ය විදිහටද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.